tag:blogger.com,1999:blog-16711740629309673592024-03-05T01:16:46.583-08:00පරි සහ ගණකඔබගේ පරිගණක, ජංගම දුරකථන හා තාක්ෂණික උපකරණවලට ආදියට අදාල Tips සහ Hints සිංහලෙන් දැන ගැනීමට හැකි කදිම බ්ලොග් අවකාශයයි.Namalhttp://www.blogger.com/profile/05890403033065320133noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-1671174062930967359.post-42007394586206289672012-12-12T22:34:00.002-08:002012-12-12T22:45:56.053-08:00ඩ්‍රයිවර් නැතිදා..... :(
ඔයාලත් කවදාහරි දවසක ඔයාලගේ පරිගණකය Foramt කරන්න කලින් ඩ්‍රයිවර්ස් බැකප් කර ගන්නෙ නැතිව පස්සෙ ලතවෙලා තියෙනවද ? මම නම් එහෙම වද වෙලා තියෙන වාර අනන්තයි.
ඉතින් මම හොයාගෙන හොයාගෙන ගියා මේකට විසඳුමක්, manual විදිහට බැකප් කරන එක පට්ට එපා වෙන වැඩක් නිසා මම මේකට සොෆට් කෑල්ලක් තියෙනවද නැද්ද කියල ගූගල් දෙවියන්වහන්සේගෙන් අහල බැලුව. මෙන්න මට කවදත් පිහිට වෙන ගූගල් දෙයිය ඩූ....න් ගාලා මට දුන්න මේ Driver grabber කියන Software එක. ඉතින් තෑග්ගෙන් තෑග්ග උතුම් කියල මොකෙක්ද එකෙක් කියල තියෙන නිසා මමත් ඒ බෙදා ගන්න හිතුව.
පල්ලෙහා ලින්ක් එකේ සොෆට් එක තියෙනව. කරන්න ඕන දේවල් ටික මම කියන්නම්. තව පොඩි වීඩියෝ කෑල්ලකුත් ඇති ඒකත් බලන්ඩකෝ තෙරෙන් නැති කස්ටිය...
http://www.mediafire.com/?49e50fa1xifc4tb
කර ගන්න විදිහ කියන්නම් එහෙනම්
1. ඉස්සෙල්ලම ඔය උඩ තියෙන එක භා ගෙන ඉන්ඩලකෝ.
2. දැන් ඕක Extract කරල ඩබල් ක්ලික් කොරන්ඩලා මෙයාලා.
3. දැන් බලා ඉද්දි සට සට ගාලා තියෙන සම්බ සකල මනාවම (ඔක්කෝම ඩ්‍රයිවර්ස්) බැකප් වෙයි
4. බැකප් වෙච්ච එව්ව මෙව්ව ඔක්කෝම පිලිවෙලට Drivers කියන ෆෝල්ඩර් එකේ ඇති.
එච්චරයි......
දැන් අපිට ඕන වෙලාවක බැකප් කර ගත්ත ඩ්‍රයිවර්ස් වලින් අපේ මැෂින් එක ෆෝමැට් කරපු වෙලාවක නැවත වරක් කිසි ප්‍රශ්නයක් නැතිව ඩ්‍රයිවර්ස් දා ගන්න පුලුවන්...
එහෙනම් අදට මම ගියා.... අවුලක් එහෙම තියෙනව නම්, මේ කියල තියෙන මෙලෝ දෙයක් තේරෙන්නේ නැත්නම්, මෙන්න මේ වීඩියෝ එක බලන්න තේරෙයි.
සුභ දවසක්.... ජය වේවා !!!
මෙන්න වීඩියෝ එක
· F1 : උපකාර
·  CTRL+ESC: Start මෙනුව විවෘත කිරීම
· ALT+TAB: විවෘත කර ඇති වැඩසටහන් අතර මාරුවීම
· ALT+F4: වැඩසටහනකින් ඉවත් වීම
·  SHIFT+DELETE: කිසියම් අයිතමයක් නිත්‍ය ලෙස මකා දැමීම
· වින්ඩෝස් යතුර +L: පරිගණකය අගුළු දැමීම (CTRL+ALT+DELETE යතුරු භාවිතා නොකොට)
Windows program key combinations
· CTRL+C: Copy කිරීම
· CTRL+X: Cut කිරීම
· CTRL+V: Paste කිරීම
· CTRL+Z: Undo කිරීම
·  CTRL+B: Bold කිරීම
·  CTRL+U: Underline කිරීම
· CTRL+I: Italic කිරීම
Mouse click/keyboard modifier combinations for shell objects
· ALT+double click : properties පෙන්නුම් කිරීම
· ALT+ENTER : properties පෙන්නුම් කිරීම
Shell objects and general folder/Windows Explorer shortcuts
තෝරා ගත් දේ:
· F2: නැවත නම් කිරීම
·  F3: සියළු ගොනු සෙවීම
අයිතමයක් copy කිරීම සඳහා
ඔබ යම් ගොනුවක් තවත් තැනකට ඇදගෙන (drag) කරගෙන යාමේදී CTRL යතුර ඔබාගෙන සිටින්න
කෙටි මගක් (shortcut) සෑදීම සඳහා
ඩෙස්ක්ටොපට මතට යම් ගොනුවක් ඇද දැමීමේදී CTRL+SHIFT යතුරු දෙක ඔබාගෙන සිටින්න
General folder/shortcut control
· F5: Refresh කිරීම.
·  F6: Windows Explorer හි pane අතර මාරු වීම
· CTRL+Z: අවසාන වතාවට කල විධානය undo කිරීම
· CTRL+A: දැනට සිටින වින්ඩෝවේ ඇති සියළු අයිතම තෝරා ගැනීම.
Windows Explorer tree control
· Numeric Keypad *: තෝරා ඇති තේරීමේ ඇති සියලු දේ දිගු කිරීම්
· Numeric Keypad +: තෝරා ඇති දේ පමණක් දිගු කිරීම
· Numeric Keypad -: තෝරා ඇති දේ හැකිලීම
· RIGHT ARROW: තෝරා ඇති දේ දිගු කිරීම නැතහොත්, පළමු දරු (child directory) වෙත යාම
· LEFT ARROW: තෝරා ඇති දේ හැකිලීම නැතහොත්, පළමු මව් (parent directory) වෙත යාම
Accessibility shortcuts
· StickyKeys ක්‍රියා කිරීම/ක්‍රියා විරහිත කිරීම සඳහා SHIFT යතුර පස් වතාවක් ඔබන්න
· FilterKeys ක්‍රියා කිරීම/ක්‍රියා විරහිත කිරීම සඳහා දකුණු SHIFT යතුර තත්පර 8ක් ඔබා සිටින්න
· ToggleKeys ක්‍රියා කිරීම/ක්‍රියා විරහිත කිරීම සඳහා NUM LOCK යතුර තත්පර 5ක් ඔබා සිටින්න
· MouseKeys ක්‍රියා කිරීම/ක්‍රියා විරහිත කිරීම සඳහා වම් ALT+left SHIFT+NUM LOCK යතුරු ඔබන්න
· high contrast ක්‍රියා කිරීම/ක්‍රියා විරහිත කිරීම සඳහා වම් ALT+left SHIFT+PRINT SCREEN යතුරු ඔබන්න
Microsoft Natural Keyboard keys
· Windows Logo: Start මෙනුව
· Windows Logo+R: Run විධාන ක්‍රියාත්මක කිරීම
·  Windows Logo+M: සියලු වින්ඩෝස් Minimize කිරීම
· SHIFT+Windows Logo+M: minimize කල වින්ඩොස් සියල්ල නැවත යථා තත්ත්වයට ගෙන ඒම
· Windows Logo+F1: උදව්
· Windows Logo+E: Windows Explorer ක්‍රියාත්මක කිරීම
· Windows Logo+F: සියලු files සහ folders සෙවීම
· Windows Logo+D: සියලු වින්ඩොස් Minimize කර ඩෙස්ක්ටොපය පෙන්වීම
· CTRL+Windows Logo+F: Find compute ධාවනය කිරීම
· Windows Logo+TAB: taskbar බොත්තම් අතර මාරුව
· Windows Logo+Break: System Properties පෙන්වීම
Dialog box keyboard commands
· TAB: dialog box හි ඇති අනෙක් පාලකය වෙත යාම
· SHIFT+TAB: dialog box හි ඇති කලින් තිබූ පාලකය වෙත යාම
· SPACEBAR: දැනට ඇති පාලකය බොත්තමක් නම්, එය එබීම, එය check box එකක් නම්, එය තේරීම/නොතේරීම.Namalhttp://www.blogger.com/profile/05890403033065320133noreply@blogger.com0tag:blogger.com,1999:blog-1671174062930967359.post-58293520196909448222012-06-01T10:49:00.003-07:002012-06-01T10:56:46.344-07:00පරිගණකයක් භාවිතා කිරීමේදී නිවැරදි ආකාරයට හිඳ ගන්නේ කෙසේද ?
පියවර 1: ඔබ භාවිතා කරන පුටුව
හැකි තරම් ඔබේ ඉන ප්‍රදේශය පුටුව දෙසට යවන්න.
ඔබේ යටි පතුල් පොලවේ තිරස් වන සේත්, ඔබගේ දණහිස් ඔබේ ඉන ප්‍රමාණයට හෝ ඊට වඩා මදක් පහලට වනසේ පුටුවේ උස අවශ්‍ය පරිදි සකසා ගන්න.
ඔබේ පුටුවේ කෝණය අංශක 100°-110° පමණ ඇලයට තබා ගන්න. ඔබේ පිටේ යට කොටස හොඳින් ආධාරක කර ගන්න. අවශ්‍ය නම් කුඩා කොට්ටයක් වැනි යමක් භාවිතා කරන්න. ඔබ හිඳ ගන්නා පුටුවේ ඔබේ පිට තබන කොටස වෙනස් කර අවශ්‍ය පරිදි සාදා ගත හැකි නම් එසේ අවශ්‍ය පරිදි සාදා ගන්න
පියවර 2: ඔබේ යතුරු පුවරුව
යතුරු පුවරුව ඔබ ලඟින්ම තබා ගන්න.
යතුරු පුවරුව ඔබේ ශරීරයට හරි කෙලින් තබා ගන්න.
ඔබ යතුරු පුවරුවේ වඩාත්ම භාවිතා කරන කොටස හඳුනා ගන්න. එය ඔබේ ඔබේ ශරීරයට කෙලින්ව සිටින සේ තබා ගන්න..
ඔබේ යතුරු පුවරුවේ උස වෙනස් කරන්න, එය ඔබේ උරහිස් ඉහිල් වන ආකාරයට තබා ගන්න. ඔබේ වැලමිට මදක් විවෘත ආකාරයෙන් තබා ගන්න(100° to 110°). එමෙන්ම ඔබේ දෙඅත් සහ මැණික් කටුව ඍජුව තබා ගැනීමද වැදගත් වේ.
ඔබේ යතුරු පුවරුව තබා ගත යුතු ඇලය රඳා පවතින්නේ ඔබ හිඳගෙන සිටින පිහිටීම අනුවයි. ඔබ ඍජුව හිඳ ගෙන සිටින්නේ නම් ඔබ සිටින ඇලයට ප්‍රතිවිරුද්ධ දිශාවට යතුරු පුවරුව ඇල කර ගන්න. ඔබගේ හිඳ ගැනීමේ ඉරියව්ව මදක් ඇල නම් ඔබ සිටින දිශාවටම යතුරු පුවරුව ඇල කර ගන්න. ඔබගේ මැණික් කටුව ප්‍රදේශය හැම විටම කෙලින් තබා ගැනීම වැදගත් වේ.
යතුරු පුවරුව භාවිතා කර විවේක ගැනීමේදී ඔබේ දෙඅත්ල පුවරුවේ ස්පර්ශ වන ආකාරයට තබන්න. යතුරු භාවිතා කරන අතර තුර අත්ල එය මත තැබීමෙන් වළකින්න. අත තබත්දී හැම විටම දෙඅත් එකිනෙකට ලඟින් තබා ගන්න. ඔබ ඔබේ යතුරු පුවරුවේ දෙඅත්ල තබල ස්ථානය Space Bar යතුරට වඩා උස නොවීමද වැදගත්ය.
මවුසය, යතුරුපුවරුවට හැකි තරමින් ලංව තබා ගන්න. එය ආනතව තබා ගැනීම තුලින් එය යතුරු පුවරුවට ආසන්නව තබා ගැනීමට උපකාරී වේ.
ඔබට ඔබේ යතුරුපුවරුව තිබෙන ආකාරය වෙනස් කළ නොහැකි නම් ඔබට ඔබේ වැඩ පරිසරයේ උස, පුටුවේ උස අදිය වෙනස් කරන්න. අවශ්‍ය නම් කුඩා කොට්ටයක් වැනි යමක් භාවිතා කර සුවපහසු ආකාරයකට සකසා ගන්න. ඔබ හිඳ ගත් පසු ඔබගේ කකුල් බිම නොගෑවේ නම් කකුල් තැබීම සඳහාද යමක් භාවිතා කිරීමට මතක තබා ගන්න.
පියවර 3: තිරය, ලියකියවිලි සහ දුරකථනය
ඔබ ලියන කටු සටහන හෝ තිරය වැරදි ලෙස තබා ගැනීමෙන්ද නොගැලපෙන ඉරියව් මතුවේ. ඔබගේ කටු සටහන හා තිරය ඔබගේ බෙල්ල ප්‍රදේශයට පහසු මධ්‍යස්ථ ස්ථානයක තබා ගන්න.
ඔබගේ තිරය හරි කෙලින් ඔබගේ යතුරු පුවරුවට ඉහලින් තබා ගන්න.
මොනිටරයේ තිරස් උඩ දාරය ඔබගේ ඇස් මට්ටමට වඩා අඟල් 2-3 පමණ උස්ව තබා ගන්න.
තිරයේ සිට අතක් දිග ප්‍රමාණයෙන් දුරස්ව හිඳ ගන්න. පසුව දුර ප්‍රමාණය ඔබේ පෙනීමේ මට්ටමට හරිගස්වා ගන්න.
වැඩි දීප්තිය පිළිබඳ සැලකිලිමත් වෙන්න. ඔබ සිටින ස්ථානය වෙනස් කර ඇස් වලට ලැබෙන දීප්තිය අඩු කර ගන්න.
ඔබගේ දුරකථනය ලෙහෙසියෙන්ම ලඟා විය හැකි තැනක තබා ගන්න
පියවර 4: විරාමයන් සහ නැවතීම්
ඔබ ඔබේ වැඩ පරිසරය නිවැරදි ලෙස සකසා ගත් පසු හොඳ වැඩ පුරුදු භාවිතා කරන්න. වැඩ පරිසරය කොතරම් නිර්දෝෂ වූවත්, දීර්ඝ, ඒකාකාරී ඉරියව් ඔබේ සිරුරේ රුධිර ගමනාගමනය හරි හැටි වීම වළක්වාලයි, එයින් යම් යම් අපහසුතාවයන් හට ගනී.
සෑම වැඩ කරන විනාඩි 20 – 30 කට වරක් විනාඩි 1-2 කාලවල විරාමයන් ලබා ගැනීමට මතක තබා ගන්න. සෑම පැයකටම පසුව විරාමයක් ලබාගෙන විනාඩි 5 – 10 ක වෙනත් කාර්යයක නිරත වන්න. දිවා විවේකයේදී ඔබේ පරිගණකයෙන් සැම විටම ඉවත් වන්න.
කලින් කල විවේක ලබා දීම, ඇස් තිරයෙන් ඉවත් කිරීම මගින් ඇස් අපහසුතාවයන්ට පත් වීම වළක්වාගන්න. වරින් වර මොනිටරයෙන් ඉවත බලා වෙන දුරින් ඇති යමක් දෙස ඇස් යොමු කරන්න.
අත්ල වලින් ඇස් වසා ගැනීම මගින් ඔබේ ඇස් වලට විවේකයක් ලබා දෙන්න. මෙය තත්පර 10 – 15 අතර කාලයක් කරන්න.
හැමවිටම නිවැරදි ඉරියව් භාවිතා කරන්න. වැඩ වල නිරත වීමේදී හැකි තරම් චලනය වන්න. ඒකාකාරීව සිටීමෙන් වළකින්න.
Namalhttp://www.blogger.com/profile/05890403033065320133noreply@blogger.com1tag:blogger.com,1999:blog-1671174062930967359.post-89239772359788218542012-05-30T23:55:00.000-07:002012-12-13T01:27:48.805-08:00පින්තූර ඇතුලෙ ෆයිල් හැංගිලි
ඔන්න අද කියල දෙන්නෙ ඔයාලගෙ යම් යම් ෆයිල් පින්තූර (JPG) ඇතුලෙ හංගන්නෙ කොහොමද කියල... මේක කලාට පස්සෙ පින්තූරෙ double click කලාම පින්තූරේ පෙන්වන අතර right click කරල RAR වලින් ඕපන් කලොත් ඒක ඇතුලෙ තියෙන ෆයිල් එක පිටතට Extract කර ගන්න පුලුවන්... ෂෝක් නේ.. දැන් බලමු ඔය වැඩේ කරන්නේ කොහොමද කියල..
මේකට අවශ්‍ය වෙන්නේ WinRAR විතරයි.
1. පළමුවෙන්ම ඔයාට පාවිච්චි කරන්න ඕන පින්තූරය(JPG) එක තෝරගන්න. (මේ උදාහරණයේ ඒ පින්තූරෙ නම hidefiles.jpg)
2. පස්සෙ ඔයාට හංගන්න ඕන ෆයිල් එක තෝරගන්න (අපි හිතමු TXT ෆයිල් එකක් කියල)
3. දැන් ඔය දෙකම එකම ෆෝල්ඩර් එකක දා ගන්න. (උදාහරණයේ ලොකේෂන් එක -C:/hide )
4. දැන් හංගන්න ඕන එක (උදාහරණයේ නම් TXT ෆයිල් එක) තෝරලා රයිට් ක්ලික් කරලා Add to archive දීල, නමක් දෙන්න (මේකෙදි අපි my_secret.rar කියල නමක් දෙනව හොඳේ).
දීල OK කරන්න. දැන් RAR ෆයිල් එකක් හැදුනනේ. (ඒකේ නම my_secret.rar)
5. දැන් command prompt ගිහින් ඔයාගේ ෆයිල් එක දාපු තැනට cmd එකෙන් යන්න.. (උදා - මේ උදාහරණේ හැටියට cd c:/hide) (ඔයාලගේමේක වෙන තැනක් නම් cd ටයිප් කරල ඩ්‍රයිව් එකේ නම/ෆෝල්ඩර්_1/ෆෝල්ඩර්_2/ෆෝල්ඩර්_3) (cd D:/my files/……/…../……)වගේ
6. දැන් පල්ලෙහා තියෙන කමාන්ඩ් ලයින් එක ගහල Enter ඔබන්න.
සැ.යු - ඔබ මෙය කිරිමේදී මෙහි hidefiles.jpg ෆයිල් එකේ නම වෙනුවට ඔබගේ JPG එකේ නම යොදන්න.
මේ උදාහරණේ හැටියට මම මේ අලුතින් හැදෙන ෆයිල් එකට දෙන නම secretimage.jpg බව කරුණාවෙන් සලකන්න
copy /b hidefiles.jpg + my_secret.rar secretimage.jpg (my_secret.rar මේ දෙක මැද එක ස්පේස් එකක් තියන්ඩෝ secretimage.jpg)
දැන් ඔබට cmd එකේ ෆයිල් එකක් කොපි වූ බව දන්වනු ඇත. දැන් Cmd එකෙන් පිට වන්න.
දැන් වැඩේ හරි, දැන් ඔයා අර ඔයාගෙ ෆයිල් ටික දාපු තැනට ගිහින් බලන්න secretimage.jpg කියල පින්තූරයක් ඇති. ඒක ඕපන් කලාම සාමාන්‍ය පින්තූරෙ තමා පෙන්නන්නේ. ඒත් ඒක රයිට් ක්ලික්
කරල RARවලින් ඕපන් කලාම අර අපි ඉස්සෙල්ල හංගපු ෆයිල් එක තියෙනව නේද ??? හි හි...
දැන් කස්ටිය මගෙන් අහන්න එපා මොනවද අපි හංගන්නෙ කියල.. ඕන එකක් හංගගන්න.
Namalhttp://www.blogger.com/profile/05890403033065320133noreply@blogger.com1tag:blogger.com,1999:blog-1671174062930967359.post-41236114348815042462012-05-29T07:06:00.001-07:002012-05-29T07:08:53.067-07:00මොන මල වදයක්ද මේ write protect ???
ඔන්න ඉතින් මේ දවස් ටිකේ මම බලාගෙන බලාගෙන යද්දි මම දැක්ක අපේ යාලුවො ගොඩ දෙනෙක් තමන්ගෙ පෙන් වල හරි මෙමරි කාඩ් වල හරි එන මේ write-protected ප්රශ්නය ගැන අහල තැන් තැන් වල පෝස්ට් දාල තිබ්බ. ඔන්න ඉතින් ඕක නැති කර ගන්න විදිහක් හම්බවුනා. මේක ඉතින් එච්චරම අමාරු නෑ. හරියට කලොත් වැඩේ ගොඩ. ඔන්න එහෙනම් මම කරන පියවරයන් එහෙමම කරන්න.
1. Registry Editor ඕපන් කර ගන්න (Run > regedit )
2. ඒකේ මෙන්න මේ registry key එක තියෙන තැනට යන්න.
HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control
3. Control රෙජිස්ට්‍රි කී එකේ Right click කරල new > key යන්න
4. ඒක StorageDevicePolicies නමින් සේව් කරන්න. (ඒ නම මෙතනින් කොපි කරගෙන එතන පේස්ට් කර ගන්න)
5. දැන් ඒ StorageDevicePolicies, Right click කරල new > DWORD value ගිහින් ඒක WriteProtect නමින් නම් කර ගන්න.
6. දැන් ඒක Double click කරල ඒකේ value එක 0 කරන්න.
එච්චරයි !!! දැන් ඔයාගෙ මැෂින් එක Restart කරල ගන්න. දැන් බලන්න අවුල නෑ නේද ???
ඒත් වැඩ නැද්ද ??? මළ තොප්පියයි !!! එහෙනම් ඕක ගහල තියෙද්දිම මැෂින් එක Restart කරල ගන්න..
හි.... හි...... දැන් වැඩ නේද ???? Namalhttp://www.blogger.com/profile/05890403033065320133noreply@blogger.com1tag:blogger.com,1999:blog-1671174062930967359.post-30581743221213590742012-05-29T06:55:00.001-07:002012-12-13T01:03:57.188-08:00පාස්වර්ඩ් දාපු RAR ෆයිල් ???
ඔන්න යාලුවනේ අද කියල දෙන්නේ පාස්වර්ඩ්ස් දාල තියෙන ෆයිල්වල තියෙන පාස්වර්ඩ් RAR Password Unlocker මෘදුකාංගය භාවිතා කර ලබා ගන්නෙ කොහොමද කියන එකයි.
ඔන්න අපි හිතමු අපි ගාව පාස්වර්ඩ් එකක් දාපු RAR ෆයිල් එකක් තියෙනව කියල. ඒකේ පාස්වර්ඩ් එක අපි දන්නෑ එහෙමත් නැත්නම් අපිට ඒ පාස්වර්ඩ් එක මතක නෑ කියමුකෝ. ඉතින් අපි කොහොමද ඒ RAR ෆයිල් එකේ තියෙන අපිට අවශ්‍ය ෆයිල් ටික ගන්නේ??? දැන ගන්න ඕනෙ නම් පල්ලෙහාට කියවන් යන්න.
අපි පාස්වර්ඩ් එකක් දාපු ෆයිල් එකක් Extract කරන්න යද්දි මෙන් මේ වගේ Window එකක් එනව නේ.
දැන් මේකෙ අපි මොකක් ඇතුලත් කලත් OK කරන්න පුලුවන්. ඒත් ඒක Extract වෙද්දි මෙන්න මේ වගේ Error Massage එකක් එනව නේද?
දැන් මොකද කරන්නේ? හි හි... බය වෙන්න එපා මම කියල දෙන්නම් කොහොමද ඔයාලට අවශ්‍ය වැඩේ කර ගන්නෙ කියල
මුලින්ම කරන්න තියෙන්නේ පල්ලෙහා ඇති Link එකට ගිහින් RAR Password Unlocker මෘදුකාංගය බාගත කර ගන්න එකයි. බය වෙන්න එපා මේක ඔයාලට සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒකේම ඒ මෘදුකාංගයට අදාල ක්‍රැක් එකත් ඇති (මට ස්තූතිවන්ත වෙන්න).
http://www.mediafire.com/download.php?2n4aujlvb97rbjd
හරි දැන් ඔයාලා සොෆ්ට් එක දා ගත්ත නේ. දැන් කරන්න තියෙන්නෙ අවශ්‍ය RAR ෆයිල් එක ඕපන් කරල START බොත්තම ඔබන එකයි. මෙතනදි ක්‍රම කිහිපයක් භාවිතා කරල මේ වැඩේ කරන්න පුළුවන්.
1. Brute-force Attack
2. Dictonary Attack (මේ ක්‍රම ගැනත් ඉදිරියේදී කියල දෙන්නම්)
මෙතනදි ෆයිල් එකට දීල තියෙන පාස්වර්ඩ් එක ටිකක් දිගයි නම් ඒක Recover කර ගන්න යන වෙලාවත් ටිකක් වැඩියි. උත්සහ කරල බලන්න.
පාස්වර්ඩ් එක හොයා ගත්තම මෙන්න මේ වගේ වින්ඩෝ එකක ඒ ෆයිල් එකට අදාල පාස්වර්ඩ් එක පෙන්නයි... හි හි...Namalhttp://www.blogger.com/profile/05890403033065320133noreply@blogger.com6tag:blogger.com,1999:blog-1671174062930967359.post-72332828439494910652012-05-19T23:22:00.000-07:002012-05-19T23:26:16.449-07:00XP 1 ක්ලික් එකෙන් ලොක් කරමුද ?
අද කියන්නෙ Windows XP වල User Account එකක් එක ක්ලික් එකකින් ලොක් කරන්නෙ කොහොමද කියල. මේක ඉතාම සරල විදිහක් මේකෙන් ඉතාම ඉක්මණින් අපේ ගිණුම ලොක් කරන්න පුළුවන් (ලොක් කරනව කිව්වම බය වෙන්න එපා. මේකෙන් වෙන්නෙ අපිව Log on screen එකට අරන් යන එකයි)
මේ පහත පියවරයන් අනුගමනය කරන්න. ඉතාම ලේසියි...
පියවර 1 - desktop එකේ Right click කරල New > Shortcut යන්න.
පියවර 2 - දැන් එන dialog box එකේ Type the location කියන තැනට rundll32 user32.dll,LockWorkStation කියල දෙන්න
පියවර 3 - Next කරන්න
පියවර 4 - දැන් Type a name for this shortcut කියන තැන ඕගොල්ලන්ට ඕන නමක් දාගන්න. දැන් Finish ඔබන්න.
පියවර 5 - දැන් අර ඩෙස්ක්ටොප් එකේ තියෙන ඉස්සෙල්ල ඕගොල්ලලො දීපු නමින් ෆයිල් එකක් තියෙනව නේද ? ඒක ක්ලික් කරපු ගමන් මැෂින් එක ලොක් වෙයි.. හරි අමාරුවෙන් වම් අතේ වෙද ඇඟිල්ලයි මාපට ඇඟිල්ලයි දකුණු අතේ දබර ඇඟිල්ලයි පාවිච්චි කරල කරන දේ (Alt+Ctrl+Del) එක ක්ලික් එකෙන් කර ගන්න පුලුවන්. හි... හි....
බොහොම ස්තූතියි !!!!
ජය වේවා !!!
Namalhttp://www.blogger.com/profile/05890403033065320133noreply@blogger.com0tag:blogger.com,1999:blog-1671174062930967359.post-27787891823977393952012-05-19T23:10:00.001-07:002012-05-19T23:10:19.130-07:00නෝට් පෑඩ් එකෙන් වෙබ් සයිට් බ්ලොක් කරමු ??
ඔන්න අද කියල දෙන්නෙ පොඩි Tip එකක්.අපිට කවද හරි දවසක කිසියම් වෙබ් අඩවියකට අපේ පරිගණකයෙන් ඇතුළුවීම වළක්වන්න ඕන කියල හිතුනොත් අපි ඒක කරන්නෙ කොහොමද? දැන් කවුරු හරි අහයි ඇයි එහෙම කරන්නෙ කියල. අපි කියමු මට අපේ ගෙදර ඉන්න මගේ නංගි හරි මල්ලි හරි අසභ්‍ය වෙබ් අඩවියක් එහෙමත් නැත්නම් වෙන මොකක් හරි වෙබ් අඩවියකට ඇතුල් වෙන එක වළක්වන්න ඕන කියල, නැත්නම් කාර්යාලයේ කස්ටිය Facebook යන එක නවත්තන්න ඕන කියල ;) . ඒකට දැන් ඕන තරම් මෘදුකාංග තියෙනව. ඒත් මම අද කියන්නෙ කිසිම මෘදුකාංගයක් භාවිතා නොකර, අපේ notepad එකෙන්ම කොහොමද අදාල වෙබ් අඩවියට අපේ පරිගණයෙන් ඇතුලු වීම වළක්වන්නෙ කියල. මේකට අපි Power user කෙනෙක්, එහෙමත් නැත්නම් Administrative ගිණුමක් තියෙන කෙනෙක් වෙන්න ඕන (එහෙම නැතුවත් පුළුවන් ඒත් දැනට මම මෙහෙම කියල දෙන්නම්). කරන්න තියෙන පියවරයන් මම එකින් එක කියල දෙන්නම්.
පියවරයන්
1. Run එකට ගිහින් C:\WINDOWS\system32\drivers\etc කියල Type කරල ok කරන්න
2. එම ෆෝල්ඩරයේ "HOSTS" නමින් ඇති ෆයිල් එක තෝරා ගන්න
3. ඒක notepad එකෙන් ඕපන් කරන්න. (Open with > Notepad)
4. ඒකේ "127.0.0.1 localhost" කියන එකට යටින් 127.0.0.2 කියල දාලා ඔයාලට බ්ලොක් කරන්න ඕන සයිට් එකේ නම දෙන්න.
5. එච්චරයි
එතකොට ඒ ෆයිල් එක තියෙන්නෙ මෙහෙමයි.
127.0.0.1 localhost
127.0.0.2 www.බ්ලොක් කරන්න ඕන සයිට් එක.com
දැන් "www.බ්ලොක් කරන්න ඕන සයිට් එක.com" කියන එකට ඔයාගෙ මැෂීන් එකෙන් යන්න බැහැ. මේ වගේ කිහිපයක් දාගන්න ඕනෙ නම් පල්ලෙහාට පල්ලෙහාට දාන්න. මතක ඇතුව අන්තිම ඉලක්කම වෙනස් කරන්න. මෙන්න මේ වගේ
127.0.0.3 www.බ්ලොක් කරන්න ඕන සයිට් එකක්.com
127.0.0.4 www.තව බ්ලොක් කරන්න ඕන සයිට් එකක්.com
127.0.0.5 www.තවත් බ්ලොක් කරන්න ඕන සයිට් එකක්.com
ඔන්න ඔය වගේ දාගෙන යන්න පුළුවන්. කරල බලන්න. මතක ඇතුව අන්තිමට මේක සේව් කරන්න.
(සැ.යු - ඔබ ආධුනිකයෙක් නම් මෙම ෆයිල් එක (HOSTS) බැකප් කර මෙම ක්‍රියාව කර ගන්නා ලෙසත්, මෙය වැරදි ලෙස සිදු කර ඔබගේ පරිගණකයට සිදුවන කිසිදු හානියක වගකීම මම (උදාර නාමල්) භාර නොගන්නා බවත් දන්වා සිටිනු කැමැත්තෙමි.)
බොහොම ස්තූතියි !!!!
ජය වේවා !!!
Namalhttp://www.blogger.com/profile/05890403033065320133noreply@blogger.com1tag:blogger.com,1999:blog-1671174062930967359.post-28475008881863875482012-05-19T08:06:00.004-07:002012-05-19T08:06:55.142-07:00කම්පියුටරේ රෙජිස්ටරේ.....
ඉතින් යහලුවනේ කොහොමද ? ඔන්න අද මම ඔයාලව පොඩ්ඩක් මේ රෙජිස්ට්‍රිය ගැන දැනුවත් කරන්න හිතුව. මොකද අපේ ගොඩක් යාලුවො මේ සම්බන්ධව දක්වන්නේ ඉතාම අඩු සැලකිල්ලක් ඇත්තටම මේ රෙජිස්ට්‍රිය තමා අපේ පරිඝණකවල ඇතිවන දෝෂ වලින් 90% කටම වග කියන්න ඕන. ඉතින් මේ සම්බන්ධව පොඩ්ඩක් දැනුවත් වෙලා ඉන්න එක හොඳයි නේ....
රෙජිස්ට්‍රි ගැටලු හඳුන්වාදීම
අපි අපේ එදිනෙදා පරිගණක සමග ක්රියාකිරීමේදී අපි විසින් යම් යම් මෘදුකාංග ස්ථාපනය කිරීම,යම් යම් මෘදුකාංග ඉවත් කිරීම, අන්තර්ජාලයේ සැරිසැරීම හා එහි ඇති යම් යම් ඇප්ලිකේෂන් සමග යම් යම් ක්රියාකාරීත්වයන් සිදු කිරීම කරනු ලබයි. මෙසේ අප කරන සෑම දෙයක්ම අනවශ්‍ය ලෙස වින්ඩෝස් රෙජිස්ට්‍රියේ එහෙමත් නැත්නම් පරිගණකයේ මෘදුකාංග හා දෘඩාංග මනා ක්‍රියාකාරීත්වයකින් සම්බන්ධීකරණය සඳහා ඇති මූලස්ථානයේ තොරතුරු ලෙස තැන්පත් වේ.
මෙම රෙජිස්ට්‍රිය, වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය සඳහා අවශ්‍ය තොරතුරු ලබා දීම සඳහා වගකිව යුතු වන අතර එය ඔබේ පරිගණකයේ ඇති සියලුම ඇප්ලිකේෂන් සහ ඔබ විසින් සිදු කරන ලබන කාර්යයන් සඳහාද වගකිව යුතු අංගයක් වේ. ඉතින් මෙලෙස විටින් විට යම් යම් තොරතුරු එකතු කිරීම්, ඉවත් කිරීම් සිදු කිරීමේදී මෙම රෙජිස්ට්‍රියේ අනවශ්‍ය තොරතුරු හා registry holes(රෙජිස්ට්‍රියේ යම් කොටසක ඇති තොරතුරු ඉවත් කිරීමෙන් පසු ඇතිවන ඉඩ) ඇති වෙයි. මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ බෙහෝ විට malware, viruses, spyware, Trojans ඔබේ රෙජිස්ට්‍රිය වෙත දූෂ්‍ය තොරතුරු (malicious entries) මුදා හැරීම හෝ එහි ඇති තොරතුරු වෙනස් කිරීමකට ලක් කරනු ලබයි. මෙම සියලු කාරණා වලින් ඔබේ රෙජිස්ට්‍රිය වෙත අහිතකර බලපෑමක් ඇති වේ.
හානි වූ, දූෂ්‍ය වූ රෙජිස්ට්රියකින් ඔබේ පරිගණකයේ විවිධ පද්ධති දෝෂ ඇති කරනු ලබන අතර ඉන් ඔබේ පරිගණකයේ ක්රියාකාරීත්වයටද සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. මෙම අවස්ථාවන් වලදී ඔබ විසින් නිරන්තරයෙන්ම පද්ධති බිඳ වැටීම්(system crashes) හා පද්ධති ඇණ හිටීම් (system freezes) වලට ලක්වේ. ඔබේ පරිඝණකයේ ඇතිවන 90% පමණ ගැටලු ඇති වන්නේ මෙම වින්ඩොස් රෙජිස්ට්‍රිය හේතුකොටගෙන ඇතිවන ගැටලු පදනම් කොටගෙනය. පහත දැක්වෙන්නේ එවන් ගැටලු කිහිපයකි.
1. ඔබේ පද්ධතියේ ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් හීන වීම (performance loss)
2. නිතර සිදුවන පද්ධති දෝෂ (DLL දෝෂ, ActiveX දෝෂ, Rundllදෝෂ)
3. පද්ධති ආරම්භය (startup) හා අවසන් කිරීම (shutdown) මන්දගාමී වීම.
4. නිරන්තර සිදුවන පද්ධති බිඳ වැටීම්(system crashes).
5. රෙජිස්ට්‍රියේ Malware පැතිරීම.
6. මෙම තත්ත්ව ඉතා දරුණු වීමේදී ඔබේ හාර්ඩ් ඩිස්කය පවා බිඳ වැටීම දක්වාත් ගමන්කොට පරිගණකය boot කිරීමට පවා නොහැකි විය හැකිය.
ඉතින් මෙවන් වටිනා රෙජිස්ට්‍රිය රැක ගන්නේ කෙසේද ?
මෙය යථා තත්ත්වයේ පවත්වා ගැනීමට නම් ඔබ ඔබේ රෙජිස්ට්‍රිය අනවශ්‍ය තොරතුරු වලින් තොරව තබා ගත යුතුයි. මෙය කිරීම සඳහා දැනට යම් යම් සමාගම් විසින් ලෝක ව්‍යාප්තව බොහෝ මෘදුකාංග සකස් කර අන්තර්ජාලයේ බෙදා හැර ඇත.
උදා
1. Tuneup Utilities (registry cleaner)
2. CC Cleaner
3. Wise Registry Cleaner
4. Auslogics Registry Cleaner
මෙවැනි බොහෝ මෘදුකාංග මෙන්න මේ ලින්කුව භාවිතයෙන් බා ගත කර ගන්න
http://pcsupport.about.com/od/toolsofthetrade/tp/free-registry-cleaner-programs.htmඔබට මින් හොඳ මෘදුකාංගයක් භාවිතා කොට ඔබේ රෙජිස්ට්‍රිය මනාව පවත්වා ගැනීමේ හැකියාව ඇත.
මෙවන් මෘදුකාංගයකින් ලබා ගත හැකි ප්‍රයෝජන මොනවාද ?
ඔබේ රෙජිස්ට්‍රිය පරික්ෂා කොට එහි ඇති දූෂ්‍ය කොටස් හඳුනාගෙන ඒවා යථා තත්ත්වයන්ට පත් කිරීමෙන් වැරදි DLL වර්ග, යල් පැන ගිය සටහන් (entries), වැරදි ලෙස ඇති වැඩසටහන් shortcuts හා registry holes නැති කීරීම ආදී බොහෝ වැරදි යලි යථා තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාව ඔබ සතු වනු ඇත. ඔබේ පරිගණකමය අත්දැකීම් ඉතාමත් මිහිරි හා වේගවත් කිරීම සඳහා මෙම රෙජිස්ට්‍රිය නිරවද්‍යව තබා ගැනීම ඉතාම අත්‍යාවශ්‍ය කරුණක් වන බවත්, අප සොයුර සොයුරියන් මීට වඩා මේ කරුණ සම්බන්ධව අවධානය යොමු කර කිසියම් හෝ මෘදුකාංගයක් මගින් තම තමන්ගේ රෙජිස්ට්‍රි පිරිසිඳුව හා යවාත්කාලීනව තබා ගන්න යැයි මතක් කරමින් අදට නවතිමි.
වැඩිදුර තොරතුරු ලබා ගත්තේ
GOOGLE දෙවියන්වහන්සේගෙනි.....
Namalhttp://www.blogger.com/profile/05890403033065320133noreply@blogger.com1